ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා ප්‍රමාද වෙයි

Report

ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් බිමන් මේ වන විට ප්‍රමාද වෙමින් පවතී.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම සංඥා බිඳවැටීම නිසා කොළඹින් ගාල්ල, මාතර, බදුල්ල ආදී දිගු දුර මාර්ගවලත්, උප නගර දුම්රිය සේවාවන්හිත් ප්‍රමාද ඇතිව තිබෙන බවයි.

තාක්ෂණික කණ්ඩායම් දැනටමත් එම ස්ථානයට යොදවා ඇති අතර, සංඥා පද්ධතිය නැවත සක්‍රිය කිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙමින් තිබේ.

මරණ දඬුවම නිඋයමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නිඋයමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය