අපේ දුක රටේ ප්‍රධානීන්ට තේරෙන්නේ නැද්ද? වන්නිලා ඇත්තන්

By Wasantha Jun 01, 2021 08:58 AM GMT
Wasantha

Wasantha

Report

රටේ සිටින ප්‍රධාන පුද්ගලයන් ආදිවාසීන්ගේ ගැටළු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව ආදිවාසි නායක වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන් පවසනවා.

ඔහු කියා සිටියේ දඹාන මෙන්ම අනෙකුත් ආදිවාසි ගම්මානවල ජනතාව ද කොරෝනා වසංගතය හමුවේ දැඩි ලෙස පිඩාවට පත්ව ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.