මහින්දානන්ද සමඟ පසුගියදා සිදුවූ ගැටුම ගැන රාජපක්ෂ පුතෙකුගෙන් විශේෂ අනාවරණයක්..(VIDEO)

Sri Lanka Army Mahindananda Aluthgamage Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Aruna Jun 07, 2024 07:03 AM GMT
Aruna

Aruna

Report

පසුගිය දිනවල අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලව කතාබහට ලක් වුණ මාතෘකාවක් තමයි මහින්දානන්ද අළුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුම.

එකම දිස්ත්‍රික්කයේ සහ එකම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතරේ මෙම ගැටුම හට ගැනීම තවත් විශේෂ වේ.

රූපවාහිනී හිටපු වාර්තාකරුවෙක්ගෙන් ලංකාවේ විශාල කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්..(VIDEO)

රූපවාහිනී හිටපු වාර්තාකරුවෙක්ගෙන් ලංකාවේ විශාල කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්..(VIDEO)

කෙසේවෙතත් මෙම ගැටුම අධිආරක්ෂිත කලාපයක ඇතිවීමත්,එහි සීසීටිවී දර්ශන පරීක්ෂා නොකර තවමත් මහිදානන්ද මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගෙන කටයුතු කිරීමත් යන සාධක මත ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ පුත්‍රයා පාර්ශව කිහිපයකටම චෝදනා කරයි.

මෙම ගැටුමෙන් රාජපක්ෂ මන්ත්‍රීවරයා හමුදා රෝහලට ඇතුලත් කළ බවත්, එහිදී ශල්‍යකර්මයක් පවා සිදු කළ බව ඔහුගේ පුත්‍රයා පවසයි.

සියළුම නාලිකාවන් වල සජීවී විකාශනය මැද සජිත් පිල විවාදයට එන්න තීරණයක්.. දින තැන් ගැනත් කියයි..

සියළුම නාලිකාවන් වල සජීවී විකාශනය මැද සජිත් පිල විවාදයට එන්න තීරණයක්.. දින තැන් ගැනත් කියයි..


මෙම සිදුවීම ගැන බොහෝදෙනෙක් විවිද කාරණා පවසන අතර, මේ සම්බන්ධයෙන් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා තම පියාට සිදුවූ සිදුවීම සහ අසාධාරණය ගැන විශේෂ හෙළිදරව්වක් සිදු කරන්නට විය.

ඒ යූටුයුබ් නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට සිදුවූ සිදුවීම ඇතුළු මෙතෙක් හෙළි නොවුණු ඒහා බැඳුණ කාරණා රැසක් සිය පුත්‍රයා විසින් හෙළි කිරීම විශේෂත්වයක්.

එම සාකච්ඡාව පහතින් නරඹන්න.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%