නව ජනපති අනුර ගැන මහින්ද රාජපක්ෂ කියූ දේ මෙන්න..මහින්දගේ සහායත් අනුරට?.(VIDEO)

Report

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ අදහස් දැක්වීමක් කර තිබෙනවා.

එහිදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසුවේ අනුරට රට ඉදිරියට ගෙනයා හැකි ද යන්නයි.

එයට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාෂ කළේ ඔව් අනුරට ඒ දේ කළ හැකි බවයි.

ඉදිරි මැතිවරණය තරඟ කරන ආකාරය සම්බන්ධයෙන්ද රාජපක්ෂ මහතා අදහස් දැන්වීමක් සිදු කළේ ය.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න?

නව ජනපති රට පුරාම අද කරන්න යන දේ මෙන්න..රාත්‍රී 7.30ට මේ ගැනත් අවධානයෙන් ඉන්න..

නව ජනපති රට පුරාම අද කරන්න යන දේ මෙන්න..රාත්‍රී 7.30ට මේ ගැනත් අවධානයෙන් ඉන්න..