මහින්දට යළි අගමැති ධූරය හිමි වෙයි?..ජනපති ධූරයත් යළි පොහොට්ටුවට?..
Mahinda Rajapaksa
Prime minister
Sri Lanka Podujana Peramuna
President of Sri lanka
Sagara Kariyawasam
By Aruna
මෙරට මීළඟ ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයෙකු බවත් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටිනවා.
එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්නේද පොදුජන පෙරමුණ බවත් මන්ත්‍රීවරයා විසින් කියා සිටියා.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ රටේ බලය ලඟදීම අත්පත් කර ගන්නා බව ද පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දීමට ජනතාව සූදානමින් සිටින බවද අවධාරණය කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ලේකම්වරයා මේ බව කියා සිටියා.