මහින්ද හදිසියේ තීරණයක් ගනී..ඔක්තෝම්බර් 31 ක තෙක් විරාමයක්.
Sri Lanka
Facebook
Social media
Mahinda Deshapriya
By Aruna
මහින්ද දේශප්‍රියගෙන් හදිසියේ ගත් තීරණය තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජජාල පරිශීලනයට කෙටි විරාමයක් තබන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ඉකුත් 16වන සෙනසුරාදා සිය වම් ඇසෙහි ශල්‍යකර්මයක් සිදුකළ බවත් ඒ අනුව නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31 දින දක්වා හෝ ඇතැම් විට එයිනුත් ඔබ්බට යනතෙක් එසේ කෙටි විරාමයක් තැබීමට සිදුවෙනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්.
ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. |