දඬුලේනා වෙනස් කිරීමට සැරසෙන ඇමති..

Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka
By krishani Aug 14, 2022 03:09 AM GMT
krishani

krishani

Report

ජාතික සත්ත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව මාධ්‍ය හමුවකට එක්වෙමින් වනජිවි හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෙසේවෙතත් ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට ආවේනික වෙනත් සත්වයෙකු යෝජනා කිරීම සඳහා අවධානය යොමු වී ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join