මහින්ද අමරවීර, හිටපු ජනපතිට දුන් අභියෝගය..
Mahinda Amaraweera
Sri Lanka Politician
By krishani
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද(30) දින පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිළිතුරු ලිපියක් යොමුකර ඇත.
අදාළ රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එහි දැක්වේ.
කෙසේවෙතත් තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කරන්නේ කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බව අදාළ ලිපියෙන් ඔහු පෙන්වා දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
