අද වාසනාව කැරකෙන්නේ ඔබටයි... ලොතරැයියක් ගන්න..දිනුම සුවර්
🔴 මේෂ ලග්නය
තරමක් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. රාජකාරි ස්ථානවල ද තරමක් අවිවේකී බව මතු කරයි. දුර ගමන් ද යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු – සෙම් රෝග ද මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තද රෝස
🔴 වෘෂභ ලග්නය
රාජකාරිවලදී මතභේද පැනනඟී. දුරදිග බලා ක්‍රියා කළ යුතුයි. තරමක් සතුරු බලපෑම් එල්ලවීමට ඉඩ තිබේ. වැයපස ද ඉහළ යන කරුණු යෙදෙන අතර අමතර ලාභ ද දේ. සන්ධි රෝග, වාත රෝග දේ. ජය අංකය: 02 ශුභ වර්ණය: සුදු
🔴 මිථුන ලග්නය
ක්‍රියාකාරී දිනකි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. රාජකාරිවලදී මතවාද මතුකරයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. උත්සාහයෙන් ජයගත හැකි අතර උත්සව, සාද මතුකරයි. ආමාශගත රෝග, සන්ධි රෝග දේ. ජය අංකය: 03 ශුභ වර්ණය: කොළ
🔴 කටක ලග්නය
තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කිරීමේ අවස්ථා යෙදේ. එම අයගේ මතවාද ගරු කිරීමට සිදුවෙයි. තම ආදායම් මාර්ග වර්ධනය වන අතර හදිසි ලාභ ද ගෙනදෙයි. සිරසගත රෝග, උෂ්ණ රෝග මතුකරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: කහ
🔴 සිංහ ලග්නය
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. තම ව්‍යාපාරවල ද දියුණුවක් දැකගත හැකි අතර උනන්දුවෙන් ක්‍රියාකරයි. සතුරු බාධා ඉවත් වෙයි. භූමි ලාභ භූමි සම්පත් ලාභ ලබයි. මුත්‍රා ආසාදන රෝග ද මතුකරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: තැඹිලි
🔴 කන්‍යා
ලග්නය රැකියා ස්ථානවල ප්‍රසාදයට එක්වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන් ඇසුරට පත්වෙයි. පොදු සේවා කටයුතුවල ද යෙදේ. තනතුරු ලාභ ලැබීම් වැනි දේවලට හේතු ගෙනදෙයි. ආමාශගත රෝග මතුකරයි. ජය අංකය: 06 ශුභ වර්ණය: රන්වන්
🔴 තුලා ලග්නය
උනන්දුවෙන් රැකියාවන්හි යෙදේ. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. විදෙස් ගමන් වැනි දේවලට හේතු කරුණු ඉෂ්ට වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන, අමතර ලාභ ලබන දිනකි. සෙම් බහුල රෝග මතුකරයි. ජය අංකය: 07 ශුභ වර්ණය: ක්‍රීම්
🔴 වෘශ්චික ලග්නය
ක්‍රියාකාරී දිනකි. කළයුතු ක්‍රියාකාරකම් සාර්ථකව ඉටු කරයි. සුළුවෙන් හෝ ධන ලාභ ගෙනදෙයි. ව්‍යාපාරවල දියුණුවක් දැකිය හැකි අතර මහන්සියෙන් ක්‍රියාකරන දිනකි. මූලාර්ශස් රෝග, ආමාශගත රෝග මතුවේ. ජය අංකය: 09 ශුභ වර්ණය: රතු
🔴 ධනු ලග්නය
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ආගමානුකූල ප්‍රතිපත්ති අනුව ක්‍රියාකරයි. උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. සමග තමන් ප්‍රධානව ක්‍රියාකරයි. වැයපස ඉහළයි. හදිසි රෝග කැපුම් කෙටුම් වේ. ජය අංකය: 06 ශුභ වර්ණය: ළා රෝස
🔴 මකර ලග්නය
කාර්යබහුල වෙයි. විනෝදාත්මක ක්‍රියාවන් ද දියත් කරයි. චාරිත්‍ර වාරිත්‍ර ගරුකර කටයුතුවල යෙදේ. ආගමික වතාවත් ද ගරු කරයි. තරමක් ගමන් බිමන් බහුල වෙයි. ස්නායු රෝග, සන්ධි ප්‍රදාහ රෝග මතුවේ. ජය අංකය: 08 ශුභ වර්ණය: තද දුඹුරු
🔴 කුම්භ ලග්නය
ක්‍රියාශීලීයි. දහමට ළැදියි. ශුභවාදී ක්‍රියාකාරකම් මත දවසේ වැඩ අරඹයි. තම අරමුණු ජයගනී. පරෝපකාරිත්වය මත ක්‍රියාකාරකම්වල යෙදෙන දිනකි. කොන්දේ අමාරු, වාත රෝග මතුවේ. ජය අංකය: 05 ශුභ වර්ණය: නිල
🔴 මීන ලග්නය
උනන්දුවෙන් දවසේ වැඩකටයුතුවල යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියාකරයි. චාරිත්‍ර ක්‍රියාවන්වල ද යෙදෙන ඇසුරුකරන්නන් සමග විනෝදජනක වැඩවල යෙදෙන දිනකි. සෙම්රෝග, උගුරේ අමාරු ඇතිවෙයි. ජය අංකය: 01 ශුභ වර්ණය: දම්
