බිකිනියක් අදින්න කියනවා. ලංකාවේ බියුටි පැජන්ට් වල ඩිරෙක්ටර්ස්ලා තරුණියන්ට කරන දේවල් මහේශි හදිසියේ ලයිවැවිත් හෙළි කරයි.. (VIDEO)

gossip arilanka Maheshi madushanka beauty pajent
By Sithumi Feb 10, 2022 05:07 PM GMT
Sithumi

Sithumi

Report
100 Shares

මහේශි මදුශන්කා ලංකාවේ ඉන්න ජනප්‍රියම නිළියක්. ඇය ටෙලිනාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායකත්වය ලබා ලබාදී තිබෙනවා.. 

එමෙන්ම ඇය  ශ්‍රී ලංකාවේ විශ්ව විවාහක රූ රැජින කිරුළක්ද ජයග්‍රහණය කරතිබෙනවා.  ඉතින් මේ දිනවල රූ රැජින කිරුළ සම්බන්ධයෙන් දැඩි විවේචන සහ කතාබහකට ලක් වන බැවින්  ඇයද ඊයේ රාත්‍රියේ  ලයිව් වීඩියෝවක් හරහා මේ සම්බන්ධව කතා කළා. 

ඇයත් රූ කිරුළ තරගාවලියක් නියෝජනය කර තිබෙන බැවින් මෙවැනි තරග වලට තරුණියන්ට යෑමට සුදුසු නොවන බව ඇය ප්‍රකාශ කළා . එමෙන්ම එම තරගවල අධ්‍යක්ෂවරුන් කාන්තාවන්ට තරුණියන්ට සලකන ආකාරයත් ඔවුන් ගෙන් බලාපොරොත්තු වන දෑ පිළිබඳව ඇය හෙළි කළා.

එම වීඩියෝව පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now




GalleryGalleryGalleryGalleryGallery