රංගන ශිල්පිණී මහේෂිගෙන් රේනෝ ද සිල්වා ඉල්ලපු දේ මෙන්න..දුන්නෙ නැතොත් මහේෂිට වෙන දේ..

Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Mar 16, 2024 01:21 AM GMT
Aruna

Aruna

Report

මෙරට ප්‍රධාන මාධ්‍ය ජාලයක සභාපතිවරයෙකු වන රේනෝ ද සිල්වා මහතා විසින් රංගන ශිල්පිණි මහේෂි මදුසංකාට එන්තරාවාසියක් යොමු කර තිබෙනවා.

මෙලෙස එන්තරාවාසියක් යොමුකර ඇත්තේ, අදාල මාධ්‍ය ආයතනයට හා එහි සභාපති වන තමනට අපහාස කරමින් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන දහයක් බැගින් බිලියන 20ක වන්දියක් ඉල්ලමින් මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

නියම කරන ලද දින ගණන ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවත් ඔහුගේ නීතිඥ සමාගම විසින් දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

ReeCha