අද අහස උසට ගිය එළවළු සහ පොල්වල නවතම මිල ගණන් මෙන්න - තක්කාලි රුපියල් 500ත් 580 අතරට යයි

Report

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (06) දිනයේද එළවළු මිල ගණන් ඉහළ අගයක පැවතුණ බව වාර්තා වේ.

ඒ අනුව අද දින ගෝවා මිල පරාසය දැක්වුණේ රුපියල් 500ත් රුපියල් 600ත් අතර අගයකින්.

එසේම මල් ගෝවා මිල සඳහන් වූයේ රුපියල් 600ක් රුපියල් 610ත් අතර ප්‍රමාණයකින්.

එළඹෙන 20 වෙනි දිනත් බන්ධනාගාර භාරයේ සිටී නම්.. රටම බලන් ඉද්දි නාමල්ට අද අධිකරණයෙන් දුන් නියෝගය

එළඹෙන 20 වෙනි දිනත් බන්ධනාගාර භාරයේ සිටී නම්.. රටම බලන් ඉද්දි නාමල්ට අද අධිකරණයෙන් දුන් නියෝගය

ඊට අමතරව රාබුමිල පරාසය රුපියල් 170ත් 180ත් අතර ප්‍රමාණයකින් සටහන් වූ අතර තක්කාලි මිල සටහන් වූයේ රුපියල් 500ත් 580 අතර අගයක බව වාර්තා විය.

එසේම පොල් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 150ත් 160ත් අතර අගයකයි.

මුළු රටම ගෑස් නිසා අසරණ වෙද්දි පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - රට පුරා වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග

මුළු රටම ගෑස් නිසා අසරණ වෙද්දි පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - රට පුරා වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මිල ලැයිස්තුව පහතින්,

Gallery