මහපොළ ශිෂ්‍යාධාරය සහ වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන්ට දෙන දීමනාව වැඩි කරයි. - වැඩි වුනේ මෙහෙමයි.

Ministry of Education Anura Kumara Dissanayaka Education Budget 2025
By Wayomi Feb 17, 2025 06:48 AM GMT
Wayomi

Wayomi

Report

මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීමනාව රුපියල් 4000 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 4500ට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර ඇති බව ජනපති ප්‍රකාශ කළා.

ඒ, මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින්.

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)

වකුගඩු රෝගී හා ආබාධ පුද්ගලයන්ට දෙන මාසික දීමනාව සහ වැඩිහිටි දීමනාව වැඩි කෙරේ. - වැඩි වූ මුදල මෙන්න.

වකුගඩු රෝගී හා ආබාධ පුද්ගලයන්ට දෙන මාසික දීමනාව සහ වැඩිහිටි දීමනාව වැඩි කෙරේ. - වැඩි වූ මුදල මෙන්න.


You May Like This Video👇

 

ReeCha