ලොව ප්‍රකට ගායිකාව මැඩෝනා හදිසියේම රෝහල් ගතකෙරේ - (PHOTOS)

By Shehan Jun 29, 2023 09:48 AM GMT
Shehan

Shehan

Report

 ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ, ලොව ප්‍රකට ගායිකාවක් වන මැඩෝනා රෝහල්ගත කර ඇති බවයි.

වාර්තා වන පරිදි බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇයව නිව් යෝර්ක් හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙනවා.

ඇය ඒ හේතුවෙන් සංවිධානය කර තිබූ ලොව වටා සංචාරය කල්දමා තිබේ.

මේ වනවිට 64 හැවිරිදි වියේ පසුවන මැඩෝනා ගේ සෞඛ්‍ය යථා තත්ත්වයට පත්වීමට දින කිහිපයක් ගත වෙතැයි අනුමාන කෙරේ.  

GalleryGalleryGalleryGalleryGallery