හබරාදුවෙන් නීතිවිරෝධී මදන මෝදක ඇසුරුම් විශාල ප්‍රමාණයක් හමු වෙයි.(PHOTOS)

Police Sri Lanka navy Galle habaraduwa Madana moodaka
By Aruna Nov 18, 2021 08:30 AM GMT
Aruna

Aruna

Report

ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද දින දහවල් හබරාදූව නගරයේ පිහිටි ආයුර්වේද වෙළඳ සැලක් තුළ නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ මදන මෝදක ඇසුරුම් 1000ට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙහිදී අප වාර්තාකරු පැවසුවේ, එම අලෙවි සැලේ හිමිකරු හබරාදූව පොලිසියේ දූෂණ මර්දන නිලධාරීන් සමග එක්ව අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස හමුවූ මදන මෝදක වර්ග 05කින් සමන්විත වන බවයි වැටලීම සිදු කළ නිලධාරීන් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery