සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටෙයි

Report

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල, කනාදන ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ .

බස් රථයේ ගමන් කළ කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ තවත් රථයක් පසුකරමින් ඉදිරියට පැමිණෙන ටිපර් රථයේ ගැටීමෙන් වැළකීමට බස් රථ රියදුරා බස් රථය වම් පසට ගත් අවස්ථාවේදී නවතා තිබූ ලොරි රථයේ ගැටී ඇති බව සදහන් වේ  .