රාජ්‍ය බැංකුවක කෝටි ගාණක මුදල් පැහැර ගෙන - සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ

Report

හොරණ නගරයේ රාජ්‍ය බැංකුවට තිබූ රුපියල් කෝටි තුන හමාරක් ඇසුරන ලද බෑගයක් පැහැරගෙන ගොස් ඇති බවට පොලිස් මූලස්ථානය වාර්තා කරයි.

ඒ අනුව මෙම සිදුවීම අද (03) දින දහවල් 3.00ට පමණ සිදුව ඇති බව වාර්තා වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙම මුදල හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා ආ රුපියල් කෝටි තුන හමාරක් බවත් මුදල් කිසියම් පුද්ගලයකු පැහැරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

රාජ්‍ය සේවකයින්ට නිකුත් කළ මේ ටිකට්වලින් දුම්රිය දෙපාර්තමේන්තුවට දැවැන්ත පාඩුවක් - හේතුව මෙන්න

රාජ්‍ය සේවකයින්ට නිකුත් කළ මේ ටිකට්වලින් දුම්රිය දෙපාර්තමේන්තුවට දැවැන්ත පාඩුවක් - හේතුව මෙන්න

එසේම වැඩිදුරටත් වාර්තා වූයේ අඳාළ සැකකරු පාගමනින් පැමිණ මුදල් බහා තිබූ මලු රැගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් මේ වන විට යොදවා ඇති බව සඳහන්.

දිනෙන් දින සෙලවෙන රන් මිල අද තවත් වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

දිනෙන් දින සෙලවෙන රන් මිල අද තවත් වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

‍රැකි‍යා ඉල්ලා අදත් තරුණ තරුණියන් මහ පාරේ

‍රැකි‍යා ඉල්ලා අදත් තරුණ තරුණියන් මහ පාරේ