ප්‍රධාන මාර්ගයක් එකවරම වසා දැමෙයි - විශේෂ දැනුම්දීමක් මෙන්න.

Sri Lanka Police Weather
By krishani Dec 07, 2023 05:27 PM GMT
krishani

krishani

Report

පවතින අධික වර්ෂාවත් සමග ලුණුගල බිබිල A5 කොටසට බෑවුම් කඩා වැටීමේ අවධානම් තත්වයක් මතු වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගය වසා දමා ඇත.

ප්‍රධාන මාර්ගයක් එකවරම වසා දැමෙයි - විශේෂ දැනුම්දීමක් මෙන්න. | Lunugala Bibila A5 Road Will Be Closed

මේ අතර, දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වැඩිදුර තොරතුරු පහතින්,

පස් කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිරවෙයි...

පස් කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිරවෙයි...


ReeCha