ප්‍රභාකරන්ගේ මරණය ගැන අරගල භූමියෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..? (PHOTO)
Galle Face Protest
Sri Lanka
SL Protest
LTTE Leader
By Sewvandhi
ගාලුමුවදොර අරගල භූමියට පැමිණි නීල් ධම්මික නමැති අයෙක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අතැතිව සිටිනු දක්නට ලැබෙනවා.
ඔහු පවසන ආකාරයට ප්‍රභාකරන් 2004 සුනාමියෙන් මැරිලා මිය ගිය බවත් 2009 නන්දිකඩාල්වලදි මියගියේ ප්‍රභාකරන්ගේ රූපයට සමාන කෙනෙක් බවයි එහි දැක්වෙන්නේ.
සිව්වැනි ඊලාම් යුද්ධය බොරුවක් බවත් ඒ පිළිබඳව 2016 දි හිටපු ආරක්ෂක ලේකම්ටත් දැනුම් දුන් බව ඔහු සඳහන් කරනවා ඔහුව අමතා විස්තර දැනගැනීමට දුරකතන අංකයක් ද අදාළ බැනරෙයේ ප්‍රදර්ශනය කරලා තිබෙනු දක්නට පුළුවන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
