හෙට LPL ක්‍රීඩක වෙන්දේසිය...

Report

හෙට (21) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, LPL තරගාවලියේ 5 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසියයි මෙලෙස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී දහවල් 12ට ආරම්භ වීමට නියමිතව ඇත.

හෙට LPL ක්‍රීඩක වෙන්දේසිය... | Lpl Player Auction Tomorrow

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිත අතර වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් බව සඳහන් ය.

ඩෙංගු අවදානම අවම කර ගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ...

ඩෙංගු අවදානම අවම කර ගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ...

එමෙන්ම, අද (20) දිනයේ දී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් ගිවිසුම්ගතව සංවිතයේ රඳවා ගෙන ඇති ක්‍රීඩකයින් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.

Gallery