ජිවිතයම එළිය කරන ජයග්‍රහණයේ මාවතට ගොඩවන්න.

nlb dlb Shanida Kapruka Govisetha
By Wayomi Nov 01, 2022 06:39 AM GMT
Wayomi

Wayomi

Report

අදත් ජීවිතයේ වාසනාව උරගා බලන්නයි මේ සූදානම් වෙන්නේ. 

ඉතින් ඊයේ දිනයේත් කෝටි 27ක සහ 26ක සහ ලක්ෂ ගණනක ජයමලු ඇතුළු සුපිරි තෑගී රැසක් මේ ආකාරයට බෙදී ගියා. ඒ අතර ඔබත් ඉන්නවද බලන්න. 

ඊයේ දින ලොතරැයි ප්‍රතිඵල ( 2022 ඔක්තෝබර් මස 31 වන සඳුදා )

ජාතික ලොතරැයි මණ්ඩලය

? මහජන සම්පත (Mahajana Sampatha) - P 3 1 7 0 3 8

⭐ සුපිරි ත්‍යාග - රු. 36,187,198.00    

* වාරය - 4925              

? ගොවිසෙත (Govisetha) - H 44 53 60 62   

⭐ සුපිරි ත්‍යාග - රු. 60,775,876.00    

* වාරය - 3167                

? ජාතික සම්පත (Jathika Sampatha) - ධනු 3 8 1 9 2 2  

⭐ සුපිරි ත්‍යාග - රු. 10,140,348.80   

* වාරය - 1380              

? මෙගා පවර් (Mega Power) - C 25 3 15 37 75

⭐ සුපිරි ත්‍යාග - රු. 278,636,442.00  

* වාරය - 1273            

? ධන නිධානය (Dhana Nidhanaya) - E 8 12 42 55 

⭐ සුපිරි ත්‍යාග - රු. 131,474,358.40    

* වාරය - 0955             

? හඳහන (Hadahana) - මකර 4 15 28 58

⭐සුපිරි ත්‍යාග - රු. 2,611,138.40  

* වාරය - 0234             

 සංවර්ධන ලොතරැයි මණ්ඩලය

? අද කෝටිපති (Ada Kotipathi) - E 28 47 57 58 

⭐ ඊලඟ ජයමල්ල - Rs.63,781,936.00   

* වාරය - 1726                

? ලග්න වාසනාව (Lagna Wasanawa) - මීන 11 26 39 57 

⭐ ඊලඟ ජයමල්ල - Rs.2,814,221.40  

* වාරය - 3612          

? සුපර් බෝල් (Super Ball) - N 13 36 46 63 

⭐ ඊලඟ ජයමල්ල - Rs.80,459,496.80  

* වාරය - 1900           

? ශනිදා (Shanida Wasanawa) - U 01 02 29 69 

⭐ ඊලඟ ජයමල්ල - Rs.82,098,924.60  

* වාරය - 4061    

? කප්රුක (Kapruka) - R 06 22 34 64 28 

⭐ ඊලඟ ජයමල්ල - Rs.273,655,787.80  

* වාරය - 1076      

?ජයෝදා (Jayoda) - P 06 22 58 65

⭐ ඊලඟ ජයමල්ල - Rs.36,683,572.00   

* වාරය - 1866           

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


ReeCha