හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දන්වයි [UPDATE]

Report

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටීමට අවශ්‍ය නොවන බව එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ඒකනායක මහතාට අද දිනයේ CID හමුවේ පෙනී නොසිටින ලෙස බලධාරීන් විසින් දැනුම් දුන් බවයි.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද යළිත් CIDයට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද යළිත් CIDයට

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

මීට පෙර, හිටපු ජනාධිපතිවරයා විසින් එංගලන්තයේ සිදුකළ සංචාරයකට අදාළව පවත්වනු ලබන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් ඒකනායක මහතාට අද පෙරවරු 9.00ට CID හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබිණි.

මෙම සිද්ධියට අදාළව, ඒකනායක මහතා මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති අතර, එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

මෙව්වනම් හොද වැඩ - කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙට් එක අල්ලපු පොලීසියට උපහාර

මෙව්වනම් හොද වැඩ - කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙට් එක අල්ලපු පොලීසියට උපහාර

දේශපාලන බලපෑම නීති ක්‍රියාත්මක කිරීමට පමණි - පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

දේශපාලන බලපෑම නීති ක්‍රියාත්මක කිරීමට පමණි - පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීම අද සිට ඇරඹේ

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීම අද සිට ඇරඹේ