ඔසුසල් අසල දිගු පෝලිම්.

Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Strike Sri Lanka
By Wayomi Feb 14, 2024 12:02 PM GMT
Wayomi

Wayomi

Report

අද(14) උදෑසන සිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රටපුරා ඔසුසල්වල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි වාර්තා වුණේ.

ඒ, රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩවර්ජනයත් සමඟ බෙහෙත් කවුළුවලින් ඖෂධ නිකුත් නොකිරීම හේතුවෙන්.

රාජ්‍ය ඔසුසල්වල කාර්ය මණ්ඩලය රජයේ රෝහලේ තුන්ඩුවට නොමිලයේ බෙහෙත් දීම අත්හිටුවීම හේතුවෙන් රජයේ රෝහලෙන් බෙහෙත් ලියා ගන්නා රෝගීන්ට ඔසුසලෙන් බෙහෙත් මිලදී ගැනීමට සිදුවුණා.  

ReeCha