ලොකුලූනු මිලත් වෙනස් වෙයි..නව මිල මෙන්න.

Sri Lanka Economics Bandula gunawardhane Loku luunu
By Aruna Oct 12, 2021 06:10 AM GMT
Aruna

Aruna

Report

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දේශීය ලොකුලූනු කිලෝවක තොග මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළා.

ආනයනික ලොකුලූනු සඳහා රුපියල් 40ක බද්දක් පැනවීමට රජය පසුගිය දා තීරණය කිරීමත් සමඟයි මෙලෙස දේශීය ලොකුලූනු සඳහා ඉහළ මිලක් හිමි වූයේ.

ඉදිරි සති කිහිපය තුළ දේශීය ලොකුලූනු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now