සුරූපි නිළි ලෝචනා මුළු ලෝකෙම වුණු පුන්චි පුතා වෙනුවෙන් කියපු කතාව (PHOTOS)
කලා ලෝකය තුළ අතිශයින් ම අතිශයින්ම සුන්දර ඒ වගේම දක්ෂ කටකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.ඇය නිවේදිකාවක් විදිහට කලා ජීවිතය ආරම්භ කරලා පසු කාලීනව රංගන ශිල්පිනියක් බවට පත් වෙච්ච චරිතයක්.
ඉතින් මේ සුන්දර කලාකාරිනිය නෙදර්ලන්තේ ට ගිහින් ටික කාලයක් ඉඳලා නැවත වතාවක් මේ වෙද්දි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. මොකද සැමියා සහ පුතා මේ වෙද්දි ජීවත් වෙන්නේ නෙදර්ලන්තයේ.ඉතින් ඒ ජීවිතය සහ ලංකාවේ ගත කරන ජීවිතය ගැන ඇය කිව්වේ මේ වගේ දෙයක්.
“මටනම් නෙදර්ලන්තයේ පදිංචි වෙන්න ආසාවක් නැහැ.වැඩ ටික ඉවර කරල එහේ යනවා ඇවිත් අය වැඩ කරන්න ලංකාවට එනවා.එවිට හෙට තමයි මගේ කාලේ ගත වෙන්නේ.ලංකාවේ තියෙන කට්ට මට දැන් හුරුයි.මට එහේ ගිහින් හුදෙකලා ජීවිතයක් ගත හුදෙකලා ජීවිතයක් ගත කරන්න අමාරුයි.මගේ පවුලේ අය නෑදෑයෝ ඔක්කොම ලංකාවෙ ඉන්නවා.
ඒ නිසා සුපුරුදු රස්සාව කරගෙන ඉන්න පුළුවන්.දැනට හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නවා කියලා’ ඉතින් ඇය මෙහෙම ලංකාවේදී පුතා සහ සැමියා ඒකට විරුද්ධ නැද්ද කියලා අහපු හම ඇය කිව්වේ ඒ දෙන්නම කැමති ඒ විදිහට නිදහසේ එහෙට වෙලා ඉන්න කියලයි.ඒ වගේම ලංකාවට එනවා ටත් සැමියාගෙන් කිසිම තහනමක් නැහැ.ඒ වගේම ඇය ආදරණීය පුතා සහ සැමියා ගැන කිව්වේ මේ වගේ දෙයක්.
පුතයි එයායි නම් ලංකාවට එන්නේ නැහැ.ඒ දෙන්නට නෙදර්ලන්ත ජීවිතේ හුරු වෙලා.මම එහෙ කියපු ගමන් පුතා බය වෙනවා මම එයාව මෙහෙ එක්කං එයි කියලා.ලංකාවේ හිටපු කාලේ මදුරුවො කූඹි කාලා එයා එකට බය වෙලා. අනේ අම්මි යන්න බැහැ මොස්කිටෝ ඉන්නවා කියලා කියනවා.එයාගෙ වයස හයයි.ඊට වඩා දෙයක් කියන්න තේරුමක් නැහැ.සැමියා ඇවිත් යන්න එයි”
ඊට පස්සේ අවසානය කිව්වා පුතා අකමැති වුනත් ඔහුගේ ඉස්කොලෙ නිවාඩු කාලය ඔහු අනිවාර්යෙන්ම ලංකාවට එක්කන් එනවා කියලා.මොකද ලංකාවේ සංස්කෘතිය සහ ඒ ජීවිතය ඔහුට දායාද කරන්න ඇයට වුවමනා නිසයි. ඒ වගේම තමයි ඉදිරියට අලුත්ම ආකාරයයේ වැඩකටයුතු රැසක නිරත වෙන්න ලෝචනා සූදානමින් ඉන්නවා.ඒ සියලු වැඩකටයුතු එක්ක ඉදිරියේ වසර ඇයට සාර්ථකව ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |









