රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න

Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමට සාපේක්ෂව පසුගිය සතිය තුළ මෙරට රන් මිල ද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ පෙරේදා දිනයට සාපේක්ෂව ඊයේ (21) දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 3,000කින් පහළ ගොස් ඇති බවයි.

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් දිවයින පුරා ජාතික විරෝධතාවක - හෙට දිවයින පුරා වෙන දේ මෙන්න

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් දිවයින පුරා ජාතික විරෝධතාවක - හෙට දිවයින පුරා වෙන දේ මෙන්න

ඒ අනුව, ඊයේ දිනය වන විට මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 342,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 314,700ක් ලෙස සටහන් වී තිබුණි.

ඉදිරි පැය කීපයේ පස්වරු 2.00න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අද දවසේ කාලගුණයේ වෙනස මෙන්න

ඉදිරි පැය කීපයේ පස්වරු 2.00න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අද දවසේ කාලගුණයේ වෙනස මෙන්න