ප්‍රීති වෙසක් සමරන ඔබ සැමට මේ වගේ ජීවිත මගහැරෙන්න පුළුවන්. (VIDEO)

Vesak Full Moon Poya Sri Lanka
By Wayomi May 05, 2023 11:30 AM GMT
Wayomi

Wayomi

Report

නත්තල්..අලුත් අවුරුදු කියලා වෙනසක් නෑ...වෙසක් කියන්නෙත් තවත් මනුස්සයෙක්ට ජීවිතයක්.

මේත් ඒ වගේ ජීවිතයක්. තියෙන අයටම දන්සැල් දෙන රටක මේ වගේ මනුස්සයෙකුගේ ජීවන අරගලයට හයියක් වෙන්න ඔබටත් පුළුවන්...ඒ වගේම පිනක්.