හෙට දිනයේ ගෑස් බෙදාහරිනවද..? නවතම දැනුම්දීම මෙන්න..
Litro Gas
Liquefied Petroleum Gas
Financial crisis
By Sithumi
හෙට (29) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දී තිබේ.
ඒ හේතුවෙන් හෙට දිනයේ ද ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙසට ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මේ අතර 24, 25, 26, 27 සහ 28 යන දින 5 ද ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම මීට පෙර දැනුම්දී තිබුණි.
ඒ අනුව හෙට දිනයත් සමග දින 6ක් අඛණ්ඩව ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් සිදු නොවනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |