ගෑස් මිල තවත් ඉහළට

Srilanka litro
By Sithumi Oct 10, 2021 04:39 PM GMT
Sithumi

Sithumi

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්රෝ සමාගම දැනුම් දෙනවා. අනුව එහි නව මිල වන්නේ රුපියල් 2750ක්

කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු.500 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1101ක්. 

කිලෝග්රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 500 විස්සක් ලෙසයි.