ලිට්‍රෝ ගෑස් මිලත් පහළට. - නව මිල ගණන් මෙන්න. - (VIDEO)

Litro Gas Litro Gas Price
By Wayomi Apr 01, 2024 06:43 AM GMT
Wayomi

Wayomi

Report

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණය කළ බව ලිට්රෝ සභාපති, මුදිත පීරිස් කියා සිටියා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු.4,115 /-

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652/-ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772/-ක්/.   

 

ReeCha