ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ පණිවිඩයක්..

By krishani May 16, 2022 06:03 AM GMT
Report

මුදල් ගෙවීම් සිදු කරන ලද LP ගෑස් මෙට්‍රික් 3500ක් අඩංගු නෞකාවේ ගොඩබෑම් කටයුතුවලින් පසු ගෑස් සිලින්ඩර් 80,000ක ප්‍රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join