ලිට්‍රෝ ගෑස් මිල පහළට..
Sri Lanka
Litro Gas
Litro Gas Price
By krishani
හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ 12. 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන බව එහි සභාපතිවරයා සඳහන් කළේ ය.
සභාපතිවරයා සඳහන් කළේ රු.300 කට වැඩි අගයකින් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |