ලිට්‍රෝ ගෑස් මිලත් අඩු වෙයි..
Sri Lanka
Litro Gas
Litro Gas Price
By krishani
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරැති ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරනු ලබන බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කට ආසන්න මුදලකින් අඩු වනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
