ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් අලුත්ම ආරංචිය..

Sri Lanka Litro Gas
By krishani Jul 24, 2022 05:03 AM GMT
krishani

krishani

Report

තවත් ගෑස් නෞකා හයක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟාවීමට නියමිත අතර  මහජනතාවට අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කිරීමට මෙලෙස ආනයනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ලිට්රෝ සමාගම පවසයි.

ඊයේ(23) දිනයේදීත් ගෑස් මෙට්‍රික් ටොන් 3,740 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වී තිබේ.