ගෑස් ලබාදීම ගැන දැනුම්දීමක්..

Litro Gas
By krishani Jun 15, 2022 01:35 AM GMT
krishani

krishani

Report

පවතින තත්ත්වය තුළ ගෑස් සැපයීමට හැකියාව ඇත්තේ තොග වශයෙන් මිල දී ගත් ගැනුම්කරුවන් සඳහා පමණක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව රෝහල්, හෝටල් සහ ආදාහනාගාර එම කණ්ඩායම්වලට අයත්වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ගෑස් මෙට්‍රික්ටොන් 3,600ක් රැගත් නෞකාවට අදාළ මුදල ගෙවීමෙන් පසු ඊයේ (14) බෝයාවේ සිට මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ පර්යන්තය වෙත එම ගෑස් පොම්ප කිරීම ආරම්භ කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join