ගෑස් පැමිණෙන දිනය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමෙන් ප්‍රකාශයක්..

Sri Lanka Litro Gas
By krishani Jul 09, 2022 12:58 AM GMT
krishani

krishani

Report

ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් අඩංගු නෞකාවක් අද(09) මධ්‍යම රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ලංකා සමාගම සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join