ගෑස් ගන්න අලුත් ක්‍රමයක් හදුන්වා දෙයි.. වැඩේ වෙන්නෙ මෙහෙමයි.

Ceylon Petroleum Corporation Sri Lanka Litro Gas Kanchana Wijesekera
By Aruna Oct 26, 2022 05:46 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ මුහුණ සිටින විදේශ මුදල් අර්බුදයට විසඳුමක් ලෙස ලිට්‍රෝ සමාගම විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබෙනවා.

ලෝකයේ ඕනෑම රටක සිට ජංගම දුරකථන යෙදුම් හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කළ හැකි බවත්  iOS: https://apple.co/3zesrlk හෝ  Android: https://bit.ly/3suuJsQ හෝ යන යෙදවුම්වලට පිවිසීමෙන් ලිට්‍රෝ ගැස් ඇනවුම් කිරීමේ අවස්ථාව මේ වන විට ඇති බවත් එම සමාගම පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now