ලිට්‍රෝ ගෑස් මිල පහලට.

Sri Lanka Litro Gas Litro Gas Price
By Wayomi May 02, 2023 06:22 AM GMT
Wayomi

Wayomi

Report

12.5KG වන ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එය හෙට(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW