වහාම ක්‍රියාත්මක පරිදි අද පස්වරුවේ සිට දිවයිනේ සියලුම සුරාසැල් වසාදැමේ..!

Sri Lanka
By Sewvandhi Jul 09, 2022 10:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (09) පස්වරු 5 සිට දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම නියෝගය හෙට (10) දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා පමණක් බලපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අනුව අද පස්වරු 5 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පිහිටි මත්පැන් සිල්ලරට විකිණීම සඳහා බලපත්‍ර ලත් සියලු මත්පැන් හල් වසා තැබිය යුතු වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now