උත්සව සමයේ සුරා සැල් වසා දැමේ..! වැසෙන දිනයන් මෙන්න..

Sri Lanka business Liqure shop Sinhala tamil new year
By Sewvandhi Apr 10, 2022 01:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ පිලිබදව සියලුම සුරාසල් හිමියන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් එම නියෝග නොතකා ක්‍රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now