සුරාසැල් වසා දැමේ.. තීරණය මෙන්න..

By Sewvandhi Oct 30, 2021 07:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල මස් මාංශ අලෙවිසැල් හෙට (31) දිනයේදී වසා දැමිය යුතු බවට නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම එම දිස්ත්‍රික්ක දෙකෙහි සියළුම සුරාසැල් ද හෙට (31) දිනයේදී වසා දැමිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටිනවා.

ඒ, පුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිගේ අභාවය හේතුවෙන් හෙට දිනය රජයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම නිසාවෙන්. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (31) සවස 2:00 ට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.