අලුතින් මත්පැන් බලපත‍්‍ර තුනක්.. ප‍්‍රකට ක‍්‍රිකට් සහෝදරයෙකුත් ගෑවෙයි..
Cricket
Sri Lanka
Gossips
Liquor permit
By Aruna
අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 3ක් නිකුත් කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.
මත්පැන් නිෂ්පාදනයේ දැනටද නිරතව සිටින ව්‍යාපාරිකයින් දෙනෙකුටත් හා හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සොයුරකුටත් මෙම නව බලපත‍්‍ර ලැබෙනු ඇති බවත් වාර්තා වේ.
ආරංචි මාර්ග වාර්තා කරන්නේ නව මත්පැන් ඉක්මනින්ම නිකුත් කෙරෙනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |