මත්පැන් මිල ඉහළට - එක් එක් වර්ග සදහා මිල ගණන් වැඩි වන්නේ මෙහෙමයි

Sri Lanka
By Sewvandhi Jun 01, 2022 10:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් අද සිට මත්පැන් මිල ඉහළ නැංවීමට නිෂ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මත්පැන් බෝතලයක මිල රුපියල් 520 කින් හා බියර් කෑන් එකක මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery
ReeCha