මරණය පෙනී පෙනී අම්මාගේ උණුසුම සෙවු වඳුරු පැටියා... (PHOTOS)

SOUTH AFRICA LION MONKEY SOCIAL MEDIA
By Sewvandhi Oct 16, 2021 08:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සිය මව සිංහයෙකුගේ ගොදුරක් බවට පත්ව සිටියදීත් මවගේ ශරීරයේ එල්ලී ජීවිතය රැකගන්නට වැර දරන කුඩා වඳුරු පැටවෙකුගේ සංවේදී ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සැරිසරනවා.

මෙම සංවේදී ඡායාරූප කිහිපය සම්බන්ධයෙන් මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇති අතර සිංහයාගේ ගොදුරක්ව සිටින සිය මවගේ ශරීරයේ එල්ලී සිටින කුඩා වඳුරු පැටවාගේ නිරිභීතභාවය පිළිබදව බොහොමයක් දෙනා විශ්මයට පත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සිමාංගා පෞද්ගලික රක්ෂිතයේ දී ඡායාරූප ශිල්පියෙකු විසින් මෙම සංවේදී අවස්ථාව සිය කැමරා කාචයට හසුකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.



GalleryGalleryGalleryGallery