විදුලියට වදියි - බිල සංශෝධනය ගැන විශේෂ තීරණයක්

CEB Latest Headlines Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan Jun 04, 2025 03:56 AM GMT
Shehan

Shehan

Report

විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ නම්, එය මේ මාසයේ සිට නොව, ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති විශ්ලේෂක අශෝක අබේගුණවර්ධන මහතා ඉල්ලීමක් කරයි.

ඔහු මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ ඊයේ (ජුනි 03) පැවති යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රික් මහජන අදහස් විමසීමේ සැසියට සහභාගී වෙමින්ය.

යළි රට වහනවද? නැද්ද? – ආණ්ඩුවේ තීරණාත්මක තීරණය අද

යළි රට වහනවද? නැද්ද? – ආණ්ඩුවේ තීරණාත්මක තීරණය අද

එහිදී ඔහු පෙන්වා දුන්නේ, විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කරන දත්තවල පරස්පරතා පවතින බවයි.

මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද සඳහන් කළේ, විදුලි ගාස්තු වැඩි කිරීමට තරම් ලංකා විදුලිබල මණ්ඩලයට පාඩුවක් සිදුවී නොමැති බවයි.

පිටිපස්සෙ ඉඳන් අනුදි දිනවපු කවුරුත් හොයපූ ඔහු

පිටිපස්සෙ ඉඳන් අනුදි දිනවපු කවුරුත් හොයපූ ඔහු

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය ජුනි 01 සිට ක්‍රියාත්මක කළ යුතු බව මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී ඇත.

එහිදී ඔවුන් ඉල්ලා සිටියේ විදුලි ගාස්තු සියයට 18.3කින් වැඩි කිරීමට අවසර දෙන ලෙසයි.

මම පසුගිය අවුරුදු 18 පුරාවටම විඳපු දුක.. කෝලි හඬා වැටී..

මම පසුගිය අවුරුදු 18 පුරාවටම විඳපු දුක.. කෝලි හඬා වැටී..

ReeCha