යළි රට වහනවද? නැද්ද? – ආණ්ඩුවේ තීරණාත්මක තීරණය අද

Report

නව කොවිඩ් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලුම අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ, වත්මන් තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නිරන්තරව සාකච්ඡා පවත්වන බවයි.

Chandimalගේ රාජකීය උපන්දිනයට ලක්ෂ 20ක ඇදුමක් ඇදන් ආපු Rukmal Senanayaka

Chandimalගේ රාජකීය උපන්දිනයට ලක්ෂ 20ක ඇදුමක් ඇදන් ආපු Rukmal Senanayaka

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රට තුළ මේ වන විට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ තත්ත්වය සහ ඒ පිළිබඳ නවතම තොරතුරු අද (04) ජනතාව හමුවේ හෙළි කරන බවයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පැවසුවේ, රෝගය හේතුවෙන් සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

ගෙවුණු පැය 24රේ කොවිඩ් මරණ 5ක්

ගෙවුණු පැය 24රේ කොවිඩ් මරණ 5ක්

කෙසේ වුවද, රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ නිරන්තරව අවධානයෙන් පසුවන බැවින්, මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අංශ විසින් පවසා ඇත.

මේ ලග්න වලට වැල්ලෙත් බඹරේ කැරකෙන ධන යෝගයක් අද

මේ ලග්න වලට වැල්ලෙත් බඹරේ කැරකෙන ධන යෝගයක් අද