ජනප්‍රිය ගායිකාවක් ජීවන ගමනට සමුදෙයි [PHOTOS]

Report

ජනප්‍රිය ගායිකාවක් සිය ජීවන ගමනට සමුදීී ඇත. ඇයගේ වියෝව මේ සංගීතයට ආදරය කරන බොහෝ දෙනාට තදින්ම හිතට දැනෙන දුකක්, වේදනාවක්.

ඇය ජනප්‍රිය ජෑස් ගායිකාවක්වන ඩේම් ක්ලියෝය මියයන විට ඇය 97 හැවිරිදි වියේ පසුවූවා.. 1985 දී ජෑස් සංගීතයෙන් ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ගායිකාව ද ඇය වෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පී පියුමිට දුවෙක් ඉන්නවා ඇය සියල්ල හෙළි කරයි

ජනප්‍රිය රංගන ශිල්පී පියුමිට දුවෙක් ඉන්නවා ඇය සියල්ල හෙළි කරයි

ඇයගේ සැමියා වූ අභාවප්‍රාප්ත සංගීතඥයෙකුවන ජෝන් ඩෑන්ක්වර්ත් සංගීත ජීවිතයේ ද ඇයගේ සහකරුවා වූ අතර, 1950 ගණන්වලදී ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඔහු සමගයි. පසුව ඔවුන් බකිංහැම්ෂයර් හි ස්ටේබල්ස් කලා මධ්‍යස්ථානය පිහිටුවා ගෙන තිබෙනවා.

එමෙන්ම ඩේම් ක්ලියෝ ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ ආදරයට පත්‍ර වූ විශිෂ්ට ගායන ශිල්පිනියක් වූවා.

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

GalleryGalleryGalleryGallery