ඔයාගේ ගෙදරත් පුංචි බබෙක් ඉන්නවා ද?. - එහෙනම් ඔයා මේ දේ ගැනත් දැනගන්නම ඕන.. (VIDEO)

Accident
By krishani Sep 10, 2023 01:18 PM GMT
krishani

krishani

Report

මාර්ග අනතුරු වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම දෙමාපියන්ගේ වාගේම වැඩිහිටියන්ගේ යුතුකමක් සහ වගකීමක් වේ. 

මාර්ග අනතුරු සිදු වීමට හා වැඩි වීමට බලපා ඇති ප්‍රධාන හේතු 6ක් සඳහන් කළ හැකිය.

ඒ සියල්ල මෙසේ වර්ගීකරණය කර දක්වන්න පුළුවන්.

1. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය.

2. අධික වේගයෙන් රිය ධාවනය.

3. මත් වතුර පානයකර රිය ධාවනය.

4. අනාරක්ෂිත, ප්‍රමිතියෙන් අඩු හෙල්මට් භාවිතය.

5. ජංගම දුරකතන භාවිත කරමින් රිය ධාවනය.

6. රියැදුරන්ට නින්ද යෑම.

අද අපි කියන්නේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවක් ගැන.

එනම් දෙමාපියන්ගේ ග්‍රහණයෙන් මිදී කුඩා දරුවෙක් මාර්ගය හරහා ගමන් කරයි.නමුත් රියදුරන්ගේ පරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම කුඩා දරුවා ආරක්ෂා කර ගැනීමට හැකි වෙයි.

ඉතින් දෙමාපියන් කොතරම් දුරට දරුවන් ගැන සැලකිලිමත් විය යුතු ද යන්න මේ විඩියෝවෙන් අවබෝධ කරගත හැකිය.

දරුවන් ආරක්ෂා කරගැනීම වැඩිහිටියන් වශයෙන් අප සියලු දෙනා කළ යුත්තකී.

එම විඩියෝව පහතින් නරඹන්න,?

@user1899324954363 #srilankatiktok??????? #tiktok #viralvideo #??????????????? ♬ original sound - Suresh


රජයෙන් පිරිසකට වන්දි - ඒ සම්බන්ධයෙන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

රජයෙන් පිරිසකට වන්දි - ඒ සම්බන්ධයෙන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.


සියල්ලන් මවිතයට පත් කරමින්, සාගර පත්ලෙන් හමු වූ අදහාගත නොහැකි රන් බිත්තරය.. (VIDEO)

සියල්ලන් මවිතයට පත් කරමින්, සාගර පත්ලෙන් හමු වූ අදහාගත නොහැකි රන් බිත්තරය.. (VIDEO)


ReeCha