සිනහව පිරුණු ආදරණීය කෙනෙක් වෙමු

Report

ලස්සන දවස් එන්නෙම ලස්සන මිනිස්සු නිසාවෙන්. ඉතිං ජීවිතේ ඔයාට ඔයාට හමුවෙන හැම කෙනෙකුටම ආදරණීය කෙනෙක් වෙන්න එවිට ඔබට සිතට සතුටක් දැනේවි . අනේ මම මේ මනුශ්‍යට හොද ආදරණීය කෙනෙක් වුණානේ කියලා , එයාට නැතත් ඔයාගේ හිතේ සතුටක් රැදිලා තියේවී .

ඔයාට කෙනෙක්ට නොමිලෙම දෙන්න පුළුවන් දේ තමයි ලස්සන හිනාව. ඉතිං කෙනෙක්ගේ දවසක් ලස්සන කරන්න ඔයාගේ හිනාව ගොඩක් වැදගත් . අපි හැමෝම දන්නවා අපි මේ ජීවත් වෙන්නේ අපිටවත් අයිති නැති ජීවිතයක් කියලා. මේ ජීවිතේ කවද කොහේදී අත් හරින්නට වෙනවා.

ඉතිං සීමිත කාලයක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා හමුවෙන හැම කෙනෙකුටම ආදරණීය මතක දෙන පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න. ඒ කෙනා ඔබට කොයි විදිහට සැළකුවත් . ඔබට හිතට සතුටක් දැනේවි. බොහෝ දෙනෙක් කරන්නේ ඊර්ෂ්‍යාව   වෛරය මුසුව ජීවත්වෙන්නේ. තව කෙනෙකුට එකතු කරන්නේ අමිහිරි මතකයක්ම විතරයි.   

ඔයා කවදාවත් එහෙම කෙනෙක් වෙන්න එපා.

සිනහව පිරුණු ආදරණීය කෙනෙක් වෙමු | Let S Be A Loving Person Full Of Smiles

සොදුරු කතාබහින් ආදරණීය කෙනෙක් වෙන්න ඔබට කවදාවත් වරදින එකක් නැහැ. ඔබ සතුට සිනහව බෙදන කෙනෙක් වෙන්න . ඔබ සමාජයට ආරණීය ආකර්ශණීය චරිතයක් වේවි  .

අම්මෝ ප්‍රියසාද් පවුලේ බාල කෙල්ල සනූගේ ලස්සන

අම්මෝ ප්‍රියසාද් පවුලේ බාල කෙල්ල සනූගේ ලස්සන

    

බුද්ධිමත්ව හරි තීරණ ගන්නේ කොහොමද?

බුද්ධිමත්ව හරි තීරණ ගන්නේ කොහොමද?