ලොව සුපිරි ක්‍රීඩකයෙක් Covid ආසාදිත වෙයි..(PHOTOS )

By Sewvandhi Jan 02, 2022 04:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු මේ වන විට ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

පැරිස් සෙන් ජර්මේන් පාපන්දු ක්‍රීඩා සමාජයේ තරගයකට සහභාගී වීමට පෙර කළ පී සී ආර් පරික්ෂණයේදියි මෙසී ආසාදිතයෙකු බව තහවුරු වුයේ.

මෙසී සමග සිටි තවත් පාපන්දු ක්‍රීඩකයන් තුන් දෙනෙකුද ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery